ජීවිතයට Physics වාෂ්ප Simulator App

වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය

Practical ආදර්ශන දෙක — Play කරන්න, නැත්නම් slider එක ඇදලා අතින් පෙන්වන්න.

පිස්ටනය පහළට → පරිමාව අඩු වෙයි
P – පරිමාව ප්‍රස්තාරය · V ≤ 5 m³ දී පීඩනය නියතයි
ජල වාෂ්ප අංශු ඝනීභවනය වූ ජලය සන්තෘප්ත කලාපය (V ≤ 5 m³)
පරිමාව නියතයි · උෂ්ණත්වය පහළට යයි
P – උෂ්ණත්ව ප්‍රස්තාරය · තිත් රේඛාව −273°C දී 0 වෙයි
සිසිල් වාෂ්ප අංශු ඝනීභවනය වූ ජලය අසන්තෘප්ත නියමය (P ∝ T) සන්තෘප්ත වක්‍රය